Monday, January 16, 2012

ජංගම දුරකතන සඳහා දැකුම්කළු Wallpapers

වෝල් පේපර් පැකේජය 01
වෝල් පේපර ගණන 231 JPG
වෝල් පේපරයක ප්‍රමානය 240x320
මුලු ධාරිතාවය: 7.1 Mb

 හෝ
Mirror: 

වෝල් පේපර් පැකේජය 02
වෝල් පේපර ගණන 330 JPG
වෝල් පේපරයක ප්‍රමානය 240x320
මුලු ධාරිතාවය: 8.67 Mb

Shakira ගේ නවතම ඇල්බමය බාගන්න.

සුපිරි ගායිකා ශකීරාගේ Sale El Sol නම්වූ ඇල්බමයයි දෙන්න හදන්නේ. ශකීරා කිව්වහම හැමෝම දන්නවනේ, ඇයගේ ප්‍රසිද්ධිය මෙවර පාපන්දු තරගය නිසා තවත් වැඩිවුනා. ඒ "වක්කා වක්කා" නිසා. මේ ඇල්බමයේ "වක්කා වක්කා" ඇතුලුව තවත් ලස්සන ගීත 15ක් ඇතුලත්. එහෙනම් බාගන්නකෝ.

ඇල්බමය පිලිබද;

නිකුත් කල දිනය: Oct-14-2010
ගායන විලාසය: Pop, Latin Music
මුලු ගීත ගණන: 16
මුලු ධාවන කාලය: 49:36 min
භාෂාව: Spanish,English
සංඛ්‍යාතය: 196 kbps avg. / 44100 hz
මුලු ධාරිතාවය: 70.05 MB