
සුපිරි ගායිකා ශකීරාගේ Sale El Sol නම්වූ ඇල්බමයයි දෙන්න හදන්නේ. ශකීරා කිව්වහම හැමෝම දන්නවනේ, ඇයගේ ප්‍රසිද්ධිය මෙවර පාපන්දු තරගය නිසා තවත් වැඩිවුනා. ඒ "වක්කා වක්කා" නිසා. මේ ඇල්බමයේ "වක්කා වක්කා" ඇතුලුව තවත් ලස්සන ගීත 15ක් ඇතුලත්. එහෙනම් බාගන්නකෝ.
ඇල්බමය පිලිබද;
නිකුත් කල දිනය: Oct-14-2010
ගායන විලාසය: Pop, Latin Music
මුලු ගීත ගණන: 16
මුලු ධාවන කාලය: 49:36 min
භාෂාව: Spanish,English
සංඛ්‍යාතය: 196 kbps avg. / 44100 hz
මුලු ධාරිතාවය: 70.05 MB
ගායන විලාසය: Pop, Latin Music
මුලු ගීත ගණන: 16
මුලු ධාවන කාලය: 49:36 min
භාෂාව: Spanish,English
සංඛ්‍යාතය: 196 kbps avg. / 44100 hz
මුලු ධාරිතාවය: 70.05 MB
No comments:
Post a Comment